Tikiriliya album art
📝 Sinhala Lyrics

Tikiriliya

🎵 Pop 📅 2026 👁 40 views 🇱🇰 Sinhala
Download Song
📝 Full Sinhala Lyrics
නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපු දා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරු ලා රතු මේ තොල ආසද හපලා බලමූ මා ලග පා දග රාහසෙම උකුලු මුකුලූ හිත මත්වෙලා ටිකිරිලියා නුබ මත්තෙම නහින නිසා අමුතුම හැඩය නුබේ නිතභ ලෙලෙන තාලෙට ආසම..// පේන පේන මානෙ දිස් වෙන්නෙ ඔබව අහල පහල ඇයො මක් කිව්වත් මොකද තෝර තෝර හීන පාට කරන්නද ආයෙත් අහලා වෙන කාව බදින්නද කෙල්ලෙ ලගින් ඉද ගන්න බය වෙන්න එපා හෙල වෙන්න මෙල්ල කරන් දග මල්ලක් වුනත් සැනසෙන්නෙ ලගයි මගෙ කෙල්ල සින්නක් කරන් හිත ඉන්නම් ඔයා ලග හිස තියාගන ඔඩොක්කුවේ කැන්දන් වඩන් යන්නම් ගමෙ තොරන් බන්දන් මගෙ පැලෙ අග බිසවුනේ මුහුදෙ ගොඩක් මාලු උන්නත් වැඩක් නෑලු කාටවත් මෙ ලොකෙ හිත නෑලූ කෙල්ලො ගොඩක් යාලු වෙන්න හිතන් දාපු ප්‍රේම දැලෙ පැටලුනෙ නෑලූ

Tikiriliya is a Sinhala song by Shehara Sandaruwan. On this page you can read the full Tikiriliya lyrics in Sinhala and follow along with the timing highlight while the song plays. Discover more songs by Shehara Sandaruwan and popular Sinhala lyrics on Desawana Music.