Ukula Sala album art
📝 Sinhala Lyrics

Ukula Sala

🎵 Pop 📅 2026 👁 161 views 🇱🇰 Sinhala
Download Song
📝 Full Sinhala Lyrics
නෙතු සලන සලන තිස්සෙම රාගිනි විසෙ පෙනුනා මගෙ ලගට ලගට ගන්නම රන්කද මට හිතුනා එක පෙලට පෙලට හීන හතක් අඩ නින්දෙ මැව්නා ඉග තාලෙට පද්දලා හිත කොනිත්තනවද මැනිකා මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ තව ආසනම් ඉන්න නිදැල්ලේ ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ නිතඹ රන් උකුල සලා විටෙක මුව කොමල පපා නිතර මන් ලගට වෙලා ඉන්නකො කට කොනින් හිනා වෙලා..// ඒ කට පාඩ්ම් ගොඩ මට ආදරේ අකුරු හතරටයි මන් කැදරේ ලග පාත ඉදින්නකො අහක නොයා බොරු පානය නම් එපා රාගිනියේ..// කලු වලාවක රැ තනි වුනූ සුදු ඔයා ලග සමිප වුනූ මගෙ කියා පිලි ගන්නමයි හිතූ මෙ හිතත් ආස දැන් ඔබටමලූ දැක්කත් දවස සුභයි සුදු මූනූ පින් වත් හිතක් ඇති පෙම්වත් කුමරූ යන්තම් බලා ඉගියක් වත් එවනූ කෑදරේ ආදරේ හින්දමයි සුදූ

Ukula Sala is a Sinhala song by Shehara Sandaruwan. On this page you can read the full Ukula Sala lyrics in Sinhala and follow along with the timing highlight while the song plays. Discover more songs by Shehara Sandaruwan and popular Sinhala lyrics on Desawana Music.